Mutton curry is "Too Hot", kurakkan thalapa were there to balance the hotness | Traditional Me Pro


For more great Instant Pot recipes, please visit InstantPotEasy.com

Mutton curry is “Too Hot”, kurakkan thalapa were there to balance the hotness | Traditional Me Pro Kurakkan is a food that has been used since ancient times …

15 replies
  1. Traditional Me Pro
    Traditional Me Pro says:

    🌱කුරක්කන් කියන්නේ අතීතයේ සිටම භාවිතා කළ ආහාරයක් වගේම මෙය පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ ආහාරයක්. ආසියාතික රටවල් වල ජනතාව තමන් ගන්නා ආහාර අතර කුරහන් වලට විශේෂ තැනක් ලබා දෙනව.
    🌱මෙහි අධික තන්තු ස්වභාවය, කැල්සියම් හා යකඩ වැනි පෝෂ්‍ය පදාර්ථ වලින් අනූනයි. ඉතින් අපේ දරුවන්ට අපි හුරුකල යුතුම කෑමක් තමයි කුරහන් කියන්නේ.
    🌱කුරහන් තලපේ බෝල හදල එකෙන් පොඩි කෑලි කඩන් මස් හොදිත් එක්ක ගිලින්න තමයි තියෙන්නේ…😋 ඒ ක්‍රමය කුරහන් තලපයට ආවේණික වූ ක්‍රමයයි. ඉතින් මම හිතුවා මගේ පොඩ්ඩන් සැරට හදපු එළු මස් ව්‍යංජනයත් එක්ක කුරහන් තලපය ආසාවෙන් රහ බලයි කියලා…☺

    🌿ඔබට නිරෝගිමත් දිවියක් පතන මම ආදරණීය චාමි!🤍🌿

    Reply

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *