How to make Healthy Raw Papaya Tempered & Mung Bean Coconut Rice | Mun Pol Rice | Gaslabu Beduma


For more great Instant Pot recipes, please visit InstantPotEasy.com

How to make Healthy Papaya Tempered & Mung Bean Coconut Rice how to Cook Mun Pol Rice | Gaslabu Beduma| How are you …

17 replies
  1. Traditional Sisters
    Traditional Sisters says:

    කොහොමද ඔයාලට හැමෝම හොදින් නේද

    ඔන්න අද මං ඔයාලට වැඩිය අහල නැති සමහර විට වැඩිය කවුරුත් කාල නැති ගමේ බත්වේලක රස බලන්න මේක හදාගන්න හැටි කියල දෙන්නයි ආවේ.

    මුං පොල් බත් සමහර අය දන්නවත් ඇති

    ඒ වගේම මේ මුං පොල් බත් ගොඩක් පෝෂණීයයි මේකත් ඒක්ක ගස්ලබු තෙම්පරාදුව හරිම රසයි

    එහෙනම් මං මේක හදපු විදිහ මේ යට තියන ලින්ක් එකෙන් බලන්න පුලුවන්

    https://www.youtube.com/watch?v=FKOXRDZhpMQ

    විඩියෝ එක බලලා හොදයිනම් ඔයාලට ප්‍රයොජනවත් නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා

    Reply

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *