Fat burning natural drink Fat burning recipes by Kusala's Simple Life


For more great Instant Pot recipes, please visit InstantPotEasy.com

Fat burning natural drink Fat burning recipes by Kusala’s Simple Life Cup of Curry leaves Cup of water Half of lemon A natural simple drink suitable for …

47 replies
  1. Anu N
    Anu N says:

    නිහතමානීබව, අවංක බව, සරල බව තුලින් වටිනාම දේ දායාද කරන්නට සැරසෙන ලස්සන අහිංසක සොයුරියක්.
    ලංකාවේ වටිනාකම රන්දන චැනල් අතුරින් පලවෙනි තැන ඔබට හිමි වෙනවා සත්තයි. හැමදාම අපි ඔබ සමඟයි

    Reply
  2. nilminii gunathilakae
    nilminii gunathilakae says:

    ඖෂධීය ගුණය නම් කියලා නිම කරන්න බෑ. ඒත් එක එක්කෙනාගේ ශරීර වලට මෙහි බලපෑම වෙනස්.මගේ අත්දැකීමෙන් මං කියන්නේ.. මට කොලෙස්ටරෝල් තියන නිසා මං එක දිගට දවස් දෙකතුනක් බිවුවා ලුණු චුට්ටක් විතරක් දාලා. ටික දවසකින් මගේ සෑම හන්දියක්ම, ඒ කියන්නේ අතේ ඇඟිලි පුරුක් පවා රිදෙන්න ගත්තා. ඒ කියන්නේ ශරීරයේ තිබිය යුතු මේදයත් ඉවත් වෙලා වෙන්න ඕන. ඒක මගේ අත්දැකීම.ඔයාලට කොහොම වෙයිද දන්නෙ නෑ. ඒ නිසා හොඳ සැලකිල්ලෙන් මේක බොන්න. මං නම් දැන් බොන්නෙ සතියකට සැරයක් වගේ.

    Reply
  3. Chathuni Prasadi
    Chathuni Prasadi says:

    ගොඩක් වටිනවා අක්කි. අනේ පුලුවන්නම් මගේ මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ… මම මහත කෙනෙක්. Wedding එක ළඟ නිසා කෙට්ටු වෙන්න ඕනේ. කෑම පාලනය කරන්න හැදුවට එක කරන්න ගොඩක් අමාරුයි. ආහාර රුචිය අඩු කරන්න පුළුවන් ක්‍රමයක් ගැන කියලා දෙන්නකෝ. ලොකු පිනක්.

    Reply
  4. فاتي درواش fati derwach
    فاتي درواش fati derwach says:

    ඔබ සැමට මගෙන් සුභ පැතුම්. මොරොක්කෝවේ සිට සැමට ආයුබෝවන්. ඔබ මගේ නාලිකාවට පැමිණ මොරොක්කෝ කාන්තාවන් සඳහා ස්වභාවික වට්ටෝරු සහ සම රැකවරණය සහ ඔවුන්ගේ සමේ සුන්දරත්වයේ රහස ගැන ඉගෙන ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

    Reply
  5. Mindu HanS
    Mindu HanS says:

    සරල, වටිනම වටින වීඩියෝ එකක් ❤️❤️❤️😍😍😍😍 තවත් මේ වගේ වටින අදහස් දහස් ගනනින් එකතු කරන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😘❤️❤️ ලඟදීම යූටියුබ් career එකේ පලවෙනි ලොකුම ලොකු කඩඉම කරා ඉක්මනින්ම එලැඹෙන්න හැකිවෙන්න කියලත් එකහිතින්ම ප්‍රාර්ථනා කරනවා…..අපි හැමදාමත් ඔබ සමගයි…..❤️❤️ #togetherforever

    Reply
  6. Jdhdhydd Hdhdbd
    Jdhdhydd Hdhdbd says:

    ගොඩාක් ඉස්තුතියි මම බොනවා ගොඩාක් හොඳයි please සම්බෝල හදා ගන්න හැටි කියලා දෙන්න ❤️

    Reply
  7. Nimesha
    Nimesha says:

    පාසල් යන නිසා උදේ පාන්දර බොන්න අපහසුයි. හවස ක්ලාස් 😫 ඒ නිසාරාත්‍රි කෑමට පසුව නින්දට පෙර මේ පානා බිව්වට කමක් නැද්ද ආන්ටි .

    Reply
  8. Leah Foster
    Leah Foster says:

    OMG, EXACTLY WHAT I NEEDED

    —————————————————–⏯Cliklink———————————————————-THE NEW VIDEOS SEX 🎬ⓉⓊⒷⒺⓈⒺⓍ🔞———————————————————————————————————————————————————————— MY 18+ PHOTOS HE RE 💜 👉 https://ok.me/OTFy?GB/HDRCam私のヌードセックス トップAVビデオに参加する ❤️

    ライブ配信の再編ありがとうです!この日のライブ配信は、かならりやばかったですね!1万人を超える人が見ていたもんね(笑)やっぱり人参最高!まさかのカメラ切り忘れでやら1かしたのもドキドキでした!今後は気を付けないとね. .

    !😉💝❤️#今後は気をライブ配信の再編ありがとうです#この日のライブ配信は#かならりやばかったですね#1万人を超える人が見ていたも

    ん(#笑#やっぱり人参最高#まさかのカメラ切り忘れでやら1かしたのもドキドキでした $

    #今後は気をライブ配信の再編ありがとうです#この日のライブ配信は、W #かならりやばかったですね! !

    #1万人を超える人が見ていたもん#笑#やっぱり人参最高%!

    #まさかのカメラ切り忘れでやら1かしたのもドキドキでした #垃圾W#再編ありがとうです#いたもん#笑)在整個人類歷史上,強者,富人和具有狡猾特質的人捕食部落,氏族,城鎮,城市和鄉村中的弱者,無'守和貧窮成員。然而,人類的生存意願迫使那sfdsd些被拒絕,被剝奪或摧毀的基本需求的人們找到了一種生活方式,並繼續將其DNA融入不斷發展的人類社會。. 說到食物,不要以為那些被拒絕的人只吃垃圾。相反,他們學會了在被忽視的肉類和蔬菜中尋找營養。他們學會了清潔,切塊,調味和慢燉慢燉的野菜和肉類,在食品`.

    Reply

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *