✔ ආහාර අර්බුදයට පිළිතුරු අපේ අම්මා ගෙන එයි. Food crisis in Sri lanka – home grown veggies Apé Amma


For more great Instant Pot recipes, please visit InstantPotEasy.com

Like “Apé Amma” fan page. https://www.facebook.com/ApeAmmaFans/ ape amma, ape amma recipes, ape amma new recipes …

23 replies
  1. Malithi Umesha
    Malithi Umesha says:

    ඇත්තටම අපෙ අම්මා චැනල් එක කියන්නේ ඖෂධ මංජුසාවක් වගේ වටිනා දෙයක් කියන්න වචන නෑ.අපට හදන්න අමාරු කෑමක් හරිම ලේසියෙන් හදන්න පුළුවන් විදිහට ගොඩක් උපදෙස් දීලා කියල දෙනව වගේම අපට හදන්නත් ආස හිතෙනවා.ඒ වගේම අපට ජීවිතයට වටිනා උපදෙස් ලබා දෙන අපේ ආදරණීය ගුරුතුමිය අපේ අම්මා Chanel aka 🙏❤️

    Reply
  2. Shehara Godahewa
    Shehara Godahewa says:

    අනේ අපෙ අම්මා දෙහි ගහ හැදිලා තිබ්බට ලොකුවට ගෙඩි නෑනේ අපේ.. බටු ගස් වලට සුදු පුල්ලි එනවා .. කරන්න දෙයක් කියන්නකො.. ස්තූතියි 😍

    Reply
  3. Apé Amma
    Apé Amma says:

    ඖෂධීය හාතවාරිය කොළ කැඳ එකක් හරියට හදමු (උදැසන ආහාරය)https://www.youtube.com/watch?v=Kx6on2aC2FA&list=PLvtttVIPwSWVM-iPuLEVds3b2hvn-ERrT
    දියවැඩියාවට හා බර අඩු කිරීමට කුරුඳු තේ https://www.youtube.com/watch?v=cQagr73WYRw&list=PLvtttVIPwSWVM-iPuLEVds3b2hvn-ERrT&index=1
    ඇඟ සිහින් කරන ස්වාභාවික තල් පලතුරු බීම https://www.youtube.com/watch?v=33f6c18UINI&list=PLvtttVIPwSWVM-iPuLEVds3b2hvn-ERrT

    Reply
  4. Apé Amma
    Apé Amma says:

    බෝ නොවන රෝග සුව කරන රහස් තුන පහ වට්ටෝරුව සහ කහ කෙටිම.
    https://www.youtube.com/watch?v=Al6PUC03mlY&list=PLvtttVIPwSWUOSFUkC1qWI8HwACZRoKXx
    විශේෂ බැදපු තුනපහ කුඩු
    https://www.youtube.com/watch?v=IDbAkM580k4&list=PLvtttVIPwSWUOSFUkC1qWI8HwACZRoKXx
    100% සුපිරිසිදු කහ කුඩු අඩු මුදලකින් ගෙදරදී https://www.youtube.com/watch?v=3B-orF-e4Jo&list=PLvtttVIPwSWU9DMeQBTLMMSvMCCOVOR1u&index=22

    Reply

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *