මගේ යාලුවොත් එක්ක ලබපු සුන්දර අත්දැකීම|chicken dumbiriyani |mango curry |ritha |mage Gedara


For more great Instant Pot recipes, please visit InstantPotEasy.com

magegedara #dumbiriyani #mangocurry.

39 replies
  1. Nadira Farosha
    Nadira Farosha says:

    Ane aththatama oyala dannawada mage jivethe dewani haraum laksaya miss mama ardambara wenawa mata hoda yaluwek sahodariyoo godak wagema niyathamani teacher kanek labunata ardarei miss hamadama❤️❤️❤️❤️

    Reply
  2. Cheff Ammi
    Cheff Ammi says:

    ඔයා කුරුණෑගල කොහෙද නංගි? මල්ලවපිටියද? මමත් කුරුණෑගල ඒ නිසා ඇහුවේ? ආසයි බිරියානි කාලා යන්න එන්නද?

    Reply
  3. Pushpa Liyanage
    Pushpa Liyanage says:

    Harim lassni oy godk hoda knk 😍😍
    Rahask kiynnd 😁 mn video ek iwr wenknm kohmth hmdm blnw adath ehm blal mn photo eke hitpu ayhen akki kwd kiyl hoygth 😍❤️ oya godk lassn nihathamani usas knk oyt thw thwth hodt wada krgnn shakthiy labenn oni oy adaraneey hitat 🥰❤️🌸

    Reply
  4. Chandima Rajapaksha
    Chandima Rajapaksha says:

    මගේ දුවත් ක්ලාස් එකට යනවා එයා මට කිව්වෙ මිස් ගොඩක් හොද නිහතමානී කෙනෙක් කියලා තමයි …දවසින් දවස ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා…..

    Reply
  5. Anoma Wijasiri
    Anoma Wijasiri says:

    Oya ගොඩක් hoda කෙනෙක් .අපිට හරිම සතුටුයි . Api hehoma මිනිස්සු නේද .budusaranai සියලුම දෙනාට

    Reply
  6. Jayani Anuruddhika
    Jayani Anuruddhika says:

    Misge biriyai ekaka rasa balanna godak asawen hitiye mis hrima hoda kenek apita hadala dunna 😘 godaakma rasai kawadawth e wage rasata kala thibbe na godak pin mis 😘😘🙏🙏♥️♥️♥️

    Reply
  7. Sujeewa Malkanthi
    Sujeewa Malkanthi says:

    නංගී මිරිස් හේදුවාම කරල් ඇතුලට වතුර යන නිසා ,මම නම් පොල් කුඩු වලින් මිරිස් හොදින් පිහදානවා ,නැතිනම් තෙත පිරිසිදු රෙදි කැබැල්ලකින් පිසදානවා 🥰🥰🥰🥰

    Reply

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *