Instant Pot Low Carb Recipes How Toකේක් හදන්න බැරි අයට,හැන්දකින් කලවම් කරල,හරියටම හදන්න පුලුවන් ලේසිම කේක් එක.Vegetarian Coconut Cake For more great Instant Pot recipes, please visit InstantPotEasy.com සුවඳට, රසට හදපු පොල් කේක්. බටර් කේක් එකකට වඩා අමුද්‍රව්‍ය වෙනස් වුනාට, … October 26, 2022/34 Comments/by Cooking with Chef Shani https://i.ytimg.com/vi/SQjvmcYYq3I/maxresdefault.jpg 0 0 Cooking with Chef Shani https://instantpotteacher.com/wp-content/uploads/2021/10/instant-pot-teacher-video-tutorials-official-logo.png Cooking with Chef Shani2022-10-26 13:48:492022-10-26 13:48:49කේක් හදන්න බැරි අයට,හැන්දකින් කලවම් කරල,හරියටම හදන්න පුලුවන් ලේසිම කේක් එක.Vegetarian Coconut Cake
Zeenath Haroon says: October 26, 2022 at 1:48 pm Thank u 🙏 chef Shani.Its so easy to make without egg & butter .so delicious 😋 😋😋😋😋 .God Bless U ❤ Reply
Madusha Peiris says: October 26, 2022 at 1:48 pm Harima lesi receipe ekak. Mn eye haduwa. Rasath hodai. Thank you chef Reply
Nazreen Farook says: October 26, 2022 at 1:48 pm හදන්න හරිම ලේසියිනේ 😃. බිත්තර නැතුව හදන නිසා 👌. නෝටිෆිකේශන් ආවේ නෑනේ මේ රෙසපියට 🤔. Patis එක බලන්න ආව ගමන් දැක්කේ. නිවාඩු වෙලාවක හදලා බලනවා, රසම රස පාටයි. Thank you Chef! 💐😘🤗 Reply
Nirupa Nisanthi says: October 26, 2022 at 1:48 pm Thank you miss.cup cake recipe ekakuth kiya denna .💖💖💖💖 Reply
Sudeshika Fernando says: October 26, 2022 at 1:48 pm Thank you chef ❤️❤️Mekata seeni wenuwata pani daanawa nam kochchara daanna oneda? Reply
Nilanka Chamali says: October 26, 2022 at 1:48 pm මිස් මම ස්වයo රැකියාවක් කරන්න මිස් හදපු විදිහට ජුජුබ්ස් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට හැදුවොත් කොපමණ දවස් කල්තියා ගන්න පුළුවන්ද පිළිතුරක් දෙන්න මිස් .ස්වයං රැකියාවකට සුදුසු ලාභදායි රෙසිපි එකක් කියන්නකෝ මිස් Reply
Dayapali Pemarathna says: October 26, 2022 at 1:48 pm Oyage kama harima rasai duwa theruwan saranin 💐♥️ Reply
CKG CKG says: October 26, 2022 at 1:48 pm Thanks chef..yesterday i hv made your vegetables chop suey..really delicious👍❤️ Reply
Dayapali Pemarathna says: October 26, 2022 at 1:48 pm Oyage kama walata pani hakuru ahema dammata kamak nadda sinima nathuwa Reply
Chamila Rajapakse says: October 26, 2022 at 1:48 pm Thank you so much for this wonderful recipe. Can we use රුලං instead of flour? Reply
Pushpa Ranjanee says: October 26, 2022 at 1:48 pm Wow vegetarian apata godak watenawa thank you so much dear 💕💕💕💕💕 Reply
Achini Dakshila says: October 26, 2022 at 1:48 pm අද උදේ මම චෙෆ්ගේ 1st පොල් කේක් වීඩියෝ එක බැලුවා හවස හදන්න ,ඒත් රුලං පුහුල් දෝසි නැති නිසා අදහස අතහැරියා,It's Amazing ,After few minutes u have added this recipe ,thanks a lot! Reply
Mis. Darshi says: October 26, 2022 at 1:48 pm තෑන්ක්ස් සුද්දී 😘😘😘ආදරෙයි අනිවාර්යයෙන් හදනව දැනගෙන හිටියේ නෑ පොල්කේක් හදන්න මෙච්චර ලේසි කියල ආදරෙයි බුදුසරණයි ❤️😘😘😘😘😘 Reply
Sanjeewani Priyangi says: October 26, 2022 at 1:48 pm thank you somuch nangi. looks very nice.good for the vegetarian like me.❤️🙏👍👌💕❤️ Reply
Thank u 🙏 chef Shani.Its so easy to make without egg & butter .so delicious 😋 😋😋😋😋 .God Bless U ❤
Harima lesi receipe ekak. Mn eye haduwa. Rasath hodai. Thank you chef
හදන්න හරිම ලේසියිනේ 😃. බිත්තර නැතුව හදන නිසා 👌. නෝටිෆිකේශන් ආවේ නෑනේ මේ රෙසපියට 🤔. Patis එක බලන්න ආව ගමන් දැක්කේ. නිවාඩු වෙලාවක හදලා බලනවා, රසම රස පාටයි. Thank you Chef! 💐😘🤗
Super 👍
Thank you miss.cup cake recipe ekakuth kiya denna .💖💖💖💖
ආසම කේක් වර්ගයක් .ස්තුති ඔබතුමියට
Akke me cake 1kg ingredientsda?
Thanks for your recipe ❤
Thank you chef ❤️❤️
Mekata seeni wenuwata pani daanawa nam kochchara daanna oneda?
මිස් මම ස්වයo රැකියාවක් කරන්න මිස් හදපු විදිහට ජුජුබ්ස් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට හැදුවොත් කොපමණ දවස් කල්තියා ගන්න පුළුවන්ද පිළිතුරක් දෙන්න මිස් .ස්වයං රැකියාවකට සුදුසු ලාභදායි රෙසිපි එකක් කියන්නකෝ මිස්
තද දුඹුරු සීනි කැරමල් කරන්න ඕනා ද ❤
Chef can we use the microwave for the baking.
Oyage kama harima rasai duwa theruwan saranin 💐♥️
Thanks chef..yesterday i hv made your vegetables chop suey..really delicious👍❤️
Oyage kama walata pani hakuru ahema dammata kamak nadda sinima nathuwa
හාල් පිට් කමක් නැද්ද
Thank you ❤️
Thank you chef Shani ❤️❤️❤️
Thank you so much for this wonderful recipe. Can we use රුලං instead of flour?
Valuable recipe thanks 😋
thanks a lot very simple cake
🙏🙏👍👍👍💯💯❤️❤️🌹🌹
What is size of pan used to bake the cake
Wow vegetarian apata godak watenawa thank you so much dear 💕💕💕💕💕
අද උදේ මම චෙෆ්ගේ 1st පොල් කේක් වීඩියෝ එක බැලුවා හවස හදන්න ,ඒත් රුලං පුහුල් දෝසි නැති නිසා අදහස අතහැරියා,It's Amazing ,After few minutes u have added this recipe ,thanks a lot!
👍👍💕💕💕🌹🙏🙏
හරිම ෂෝ k ඔයාගෙ ක්‍රමය ටත් හදල බලන්න ඕනේ 👌
Thanks a lot dear.
NICE 👍 👍 👍 👍
තෑන්ක්ස් සුද්දී 😘😘😘ආදරෙයි අනිවාර්යයෙන් හදනව දැනගෙන හිටියේ නෑ පොල්කේක් හදන්න මෙච්චර ලේසි කියල ආදරෙයි බුදුසරණයි ❤️😘😘😘😘😘
👌❤️❤️❤️
thank you somuch nangi. looks very nice.good for the vegetarian like me.❤️🙏👍👌💕❤️
Nice work
මේක නම් හදනවා අනිවා😊😅