WEEKEND CURRIES PREP | මුලු සති අන්තයටම ව්‍යංජන සුදානම් කරමු | My Curries for Busy Days🍲🥗🍛🥙 (සිංහල)
For more great Instant Pot recipes, please visit InstantPotEasy.com
Hi Everyone, today I’m sharing with you how I do meal prep for a busy weekend. In a critical situation like this we limit buying food from outside plus we have lot …
❤️ අද මම ඔබ සමඟ බෙදා ගන්නේ කාර්ය බහුල සති අන්තයක් සඳහා අවශ්‍ය ව්‍යංජන පෙර සුදානම් කරන විදියයි. මේ වගේ තීරණාත්මක කාලයකදී අපි කඩෙන් කෑම ගැනීම සීමා කරන අතර සති අන්තයේ අපට වැඩ අධික නිසා මම හිතන්නේ මෙහෙම සුදානම් වීම අපේ ආදරණීයයන් සමඟ සතුටින් කාලය ගත කිරීමට උදව් වෙනවා..🥰❤️
Very well done kella 🥰
Good job darling ❤️
කරවිල එක නම් හරිම රස පටයි ඩියර් වෙනම දාන්නකෝ එක ❤️❤️
ඔන්න දැන් ආපහු විඩියෝ එක බැලුවා හරිම ලස්සනයි හරිම ප්‍රයෝජනවත් ❤️❤️❤️
අසනීපෙන් හිටිය නිසා අද තමයි videos බලන්න ගත්තේ.. ප්‍රයෝජනවත් video එකක්…🥰🥰🥰
Nice video! looks so delicious, thanks for sharing dear. Big like!!.
ඔය පොල් කිරි සතියකින් ගන්න කොට නරක් වෙන්නේ නැද්ද්? ඇයි සතියකටම කෑම හදලා නිසා.. සතියකින්නේ ආපහු කිරි ගන්නේ..
Mara rasa patai petiyo 😘😘😘
Great 👍
Great video darling ❤️❤️
❤️❤️❤️❤️❤️❤️
Me kramayata hemadema pirisuduwata wagema piliwelata karaganna puluwan neda 👍
godak hodai video eka & api hamootama vadagath wenawa👍👍👏👏🥰🥰
Great content hun ❤️❤️
Super👌
වැදගත්වන වීඩියෝ එකක් ❤️❤️❤️❤️