✔️ එකම එක හාල් පිටි කෝප්පයකින් මේතරම් රස කෑමක් හදන්න පුළුවන් කියලා දැනගෙන හිටියද ❤️ Rice flour Snack


For more great Instant Pot recipes, please visit InstantPotEasy.com

chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi #lockdown_recipes ✔️ එකම එක හාල් …

38 replies
  1. Manike Piyasinghe
    Manike Piyasinghe says:

    ඉදිආප්ප පිටිත් ගන්න පුලුවන් වෙයි නේද.දැන් කඩ කෑම කන්න බෑනෙ.ගොඩක් වටිනව මේ වගේ කෑම.

    Reply
  2. Lalani Shiranthi
    Lalani Shiranthi says:

    ඔයා නං ෂෝක් අනේ අලුත් අලුත් කෑම වර්ග හදනවා ඔයා කොහෙන්ද මේවා ඉගෙන ගන්නේ මමත් හදල බලන්න ඕනේ තැන්කිවු ඔයාට ❤️

    Reply
  3. Dulara Dhananjaya
    Dulara Dhananjaya says:

    ඔය මිශ්‍රණයට යීස්ට් දාල පිපෙන්නට තියල හැදුවනම් තවත් හොද වෙයි කියල මට හිතෙනව

    Reply

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Leave a Reply to Renuka Samarasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked *