✔️ එකම එක හාල් පිටි කෝප්පයකින් මේතරම් රස කෑමක් හදන්න පුළුවන් කියලා දැනගෙන හිටියද ❤️ Rice flour Snack
For more great Instant Pot recipes, please visit InstantPotEasy.com
chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #Chammi #lockdown_recipes ✔️ එකම එක හාල් …
Niyamai
Thanks akke
මේකට ගන්නෙ තෙත හාල්පිටිද?
ඉඳිආප්ප පිටිවලින් හදන්න බැරිද?
Harima rasay api iye reta haduwa
1 Cup =..?..g
Nice tasty food.👍🔥
මයියොක්කා පිටි, කොස් පිටි පාවිච්චි කරන්න බැරිද ?
can u show us any carbs recipy using rice cooker
දැක්කගමන් හදන්න හිතුනා.ඒත් ප්රශ්නෙ පාං පිටි තමයි.
Excellent video
Thanks dear
Watura wenuwata pol Kiri dammoth rasa weida
බොහොම ස්තුතියි මිස්
Bedapu hal piti newei neda
ඉදිආප්ප පිටිත් ගන්න පුලුවන් වෙයි නේද.දැන් කඩ කෑම කන්න බෑනෙ.ගොඩක් වටිනව මේ වගේ කෑම.
😘👌😘👌
මම අද හදනවා.😊😊😊😊
Akke idiaappa piti ganna barida
තෙල් හරි ගනන්.
Good job අක්කේ
Thank for sharing ….
❤️❤️❤️
ඉදි ආප්ප පිටි කමක් නැද්ද
ඔයා නං ෂෝක් අනේ අලුත් අලුත් කෑම වර්ග හදනවා ඔයා කොහෙන්ද මේවා ඉගෙන ගන්නේ මමත් හදල බලන්න ඕනේ තැන්කිවු ඔයාට ❤️
අලුත්කෑමකියාදීමගැනමමස්තුතිකරමි
Bedapu haalpitida ganne
Thanku අක්කේ
නියමයිනෙ
Recipe ekata 🙏
🇱🇰 මිනිස්සුන්ට meva den kanna thram තත්ත්වයක් නැහැ 😥
අක්කා හාලි පිටි වෙනුවට පාන් පිටි විතරක්ම දාලා හදන්න බැරිද
Yest danna barida mekata?
ලොකු ගණන් දීල කෑම ගන්න බැරි කාලෙක,අඩු වියදම් කෑම රෙසපි වටිනවා .
😋😋
ඔය මිශ්‍රණයට යීස්ට් දාල පිපෙන්නට තියල හැදුවනම් තවත් හොද වෙයි කියල මට හිතෙනව
Supiri
Vgood
❤️❤️❤️❤️
👍
Palawani comments akath maga lik akath maga😘😘😘