පුපුරණ ගෑස් පාවිච්චි නොකර රයිස් කුකර් එකේ රස බතක් හදමු – බිරියානියක් වගේ👌One Pot Meal in Rice Cooker


For more great Instant Pot recipes, please visit InstantPotEasy.com

Quick, Tasty & Healthy – One Pot Meal in Rice Cooker ගෑස් නැද්ද එහෙනම් රයිස් කුකර් එකේ ඔක්කොම එකට උයමු – ලේසියි, රසයි …

32 replies
  1. Bandi Full
    Bandi Full says:

    ගෑස් නැද්ද එහෙනම් රයිස් කුකර් එකේ ඔක්කොම එකට උයමු – ලේසියි, රසයි ගුණයි👌One Pot Meal in Rice Cooker – https://youtu.be/XBz3_KJF_Po
    බටර් හෝ ගිතෙල් මේස හැන්දක්
    ලොකු බී ලූනු ගෙඩියක්
    සුදු ලූනු බික් 4ක්
    කරපින්චා
    මිරිස් කුඩු තේ හැන්දක්
    ලුනු කුඩු
    අමු තුනපහ තේ හැදි 1/2
    ගම්මිරිස් කුඩු තේ හැදි 1/2
    කහ කුඩු තේ හැදි 1/4
    බිරියානි මසාලා පවුඩ්ර් තේ හැදි 1/2 (තිබේ නම්)
    බත් කෝප්පයක්
    Butter or Ghee 1 tbsp
    Onion
    Garlic 4 cloves
    Curry leaves
    Chili powder 1 tsp
    Salt as require
    Unroasted curry powder 1/2 tsp
    Pepper 1/2 tsp
    Turmeric 1/4 tsp
    Biriyani Masala 1/2 tsp
    Cooker Rice 1 cup

    Reply
  2. B-MED
    B-MED says:

    අනේ අක්කි, මේ වගේ boarding එකේදි rice coocker එකේ උදේට ලේසියෙන් හදාගන campus අරන් යන්න පුලුවන් recipe ටිකක් තව කියලා දෙන්නකෝ.

    Reply
  3. Rukshan Mendis
    Rukshan Mendis says:

    මේ කෙල්ලගේ අත ගන්න කොල්ලො නම් පට්ට පිනක් කරලා තියෙන්නේ ආ…මොනව නැතත් කටට රහට හොඳට කෑම ටිකක් කන්න පුළුවන්

    Reply
  4. Harshani Kaushalya
    Harshani Kaushalya says:

    Metal spoons use karanna epa. Current wadinawa. Sereppu noda hitapu dawasaka hostel eke oya widiyata mata uyanna gihin current waduna. E nisa polkatu handak use karanne. Puluwannam sereppu dekak daganna uyaddi wadi hodata

    Reply

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *