ඉස්සරහට අවශ්‍යම වෙන සුපිරිම රොටියක්|මේ දවස්වල හැමෝටම වටින සුපිරි රෙසපි එකක්|jackfruit roti| kos roti


For more great Instant Pot recipes, please visit InstantPotEasy.com

mrkitchen #jackfruit # kosroti# කවුද හිතුවේ මෙච්චර ලේසියෙන් කිට්කැට් හදන්න …

49 replies
  1. weerarathna hk
    weerarathna hk says:

    ගැහැණිය කවදත් ජීවන ගමනට අත දෙන මාතාවයි මිනිස්සු අසරන මොහොතක ඉන්නේ ඔබට ගොඩාක් පින් මේ වගේ වටිනා සොයා ගැනීම් වලින් ජනතාව දැනුවත් කිරීම

    Reply
  2. Hashani Madurangi
    Hashani Madurangi says:

    Ane thankyou akke mama meka ada haduwa ape gedara mai ammai thaththai inne eyala godak asawen rasai kiyala kawa thawa vidiyo ekak balaporoththuwen inne akke godak ස්තුති

    Reply
  3. Mithun Widanapathirana
    Mithun Widanapathirana says:

    දයාබර මදු, මිනිස්සු ඔයාගෙ වීඩියෝ එකක් බලල මොනව හරි දෙයක් අහන්නෙ නොදන්නා දෙයක් දැන ගන්න සමහර ප්‍රශ්න නම් වීඩියෝ එක හරියට බලන්නෙ නැතුව අහනව ඇති, ඒත් ඔයාගෙ වීඩියෝ බලන මිනිස්සුන්ට කෘතඥ වෙන්න පුළුවන් විදියට ඒ මිනිස්සුන්ට Reply එකක් දුන්න නම් නේද හොඳ.

    ඔයා විතරක් නොවෙයි යු ටියුබ් එකේ වීඩියෝ කරන හැමෝම දැන ගන්න ඕන තමන්ගෙ වීඩියෝ එකක් මිනිස්සු බලන්නෙ ⁣යු ටියුබ් එකේ වෙන වීඩියෝ නැතුව නොවෙයි. ඒ හැම අතරින් තමන්ගෙ වීඩියෝ එකක් බලන මිනිස්සුන්ට Reply එකක් වත් දෙන්න. තරහ වෙන්නෙපා.
    මම මේ නම තියෙන කෙනා නෙවෙයි ගෑනු කෙනෙක්.

    Reply
  4. Upul Senevirathna kapukutuwa
    Upul Senevirathna kapukutuwa says:

    මතෘකාව හරියට ලියහං "කොස් සමග පාන් පිටි යොදා සුපිරි රොටියක්" කියල කොස් තම්බල කොච්චි වියලි මිරිස් අබ යොදල තෙම්පරාදුකරලයි පංකාදු. රොටී ඕනිනම් හාල් පිටි පාන් පිටි කුරක්කන් පිටි තමයි ගැලපෙන්නෙ.

    Reply
  5. heda thaksalawa-හෙද තක්සලාව
    heda thaksalawa-හෙද තක්සලාව says:

    මල් මකරන්දිය හඩා වැටෙන රෑ සීතල පිනි සුලගේ..
    සුසුමක් තවරා නුබට එවන්නම් මතක සොදුරු සිහිනේ..
    පුන්චි කව්ලුවෙන් සදරැස් රින්ගා අදින සොදුරු දසුනේ..
    මතකය හෙමිහිට හදවත පාරයි හඩා වැටෙන කදුලේ..
    හෙද තක්සලාව වෙත පැමිනෙන්න ඔබ සැමට ආරාදනා…🙂ඔබසැමට නිදුක් නීරොගි ජීවිතයක් ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි.❤️🇱🇰🙏

    Reply
  6. #GotaGoHomemf!
    #GotaGoHomemf! says:

    මේක බලලා එන ටිකට ගහේ තිබ්බ එකම කොස් ගෙඩියත් කඩන් ගිහින් ශුවර් එකට කඩන් ගිය එකත් සබ් කරපු එකෙක්ද දන්නෑ😂🙏

    Reply

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *