ඉක්මනින් කොළකැද එකක් හදා ගන්නේ මෙහෙමයි 😊 Kola Kanda Recipe | Herbal Porridge by Bandifull


For more great Instant Pot recipes, please visit InstantPotEasy.com

Busy අයට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ගොටුකොළ කොළ කැද එකක් තමා මේක.

21 replies
  1. Bandi Full
    Bandi Full says:

    Busy අයට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ගොටුකොළ කොළ කැද එකක් තමා මේක. 😊 ඔයාට මේකට කොළ කැද වලට දාන්න පුලුවන් ඕනෑම කොළ වර්ගයක් ගන්න පුළුවන්. පොල් නම් අවශ්‍ය විදිහට ඒක ඔයාගේ කැමැත්තට හැබැයි පොල් ගොඩාක් වැඩි කර ගන්නත් එපා. කොළ ගොඩක් තියෙනවා නම් පොල් බෑයක් විතර හොදටම ප්‍රමාණවත්. කැකුළු හාල් හෝ රතු කැකුළු හාල් මේකට පාවිච්චි කරන්න. මන් නම් බත් ගොඩාක් කැද එකට දාගන්න කැමති නෑ නමුත් ඔයා කැමති නම් බත් වැඩි කර ගන්න පුළුවන් . හදලා බලන්නකෝ ❤️

    Reply
  2. English for Kids English is Fun
    English for Kids English is Fun says:

    කෙනෙක් එයා දන්න දේ අනිත් අයට කියලා දුන්නම ඒක අගය කරන්න අඩුපාඩු හොයන්නැතුව.ගොඩක් හොදයි අක්කේ මේ විඩීයෝ එක…🌼❤️🎀🥺

    Reply
  3. Andras graant
    Andras graant says:

    හරකෙකුත් මාස 7 ක් 8 ක් යනකොට කිරි බොන එක නවත්තනව.මිනිස්සු මැරෙනකං කිරි ( වහ ) බොනව උං හරකුන්ටත් අන්තයි. මිනිස්සු කියන්ඩත් බෑ.
    ඒ නිසා හැමෝම කැඳ බොන්ඩ පුරැදු වෙන්ඩ. ළමයින්ටත් පුරැදු කරන්ඩ. ඔබට බොහොම ස්තුතියි.

    Reply
  4. Nelum silva
    Nelum silva says:

    කලින් දවසේ කවිපි කඩල මුං ඇට පොඩිිඩ පොඩිිඩ පෙගෙන්න දාලා හාල් වලටම එකතු කරලා බත්එක උයලා පස්සේ හැන්දෙන් ⁣ පොඩි කරලා .ඔයා හදපු විදිහට කොල කැද හදා ගත්තාම තවත් රසයි ගුනයි නංගියෝ …

    Reply

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *